සුන්දර නිවනට පිවිසෙන්නට නම්....
Friday, June 18, 2010
, at 9:46 PM
A 52 invaluable gifts collection from
Nawalapitiye Ariyawansha Thero
කළ්‍යාණමිත්‍ර සුපින්වත් නාවලපිටියේ අරියවංශ හිමියන්ගේ
~~අසිරිමත් සදහම් දෙසුම්~~
෴෴෴෴෴෴෴෴෴෴෴෴
සුන්දර නිවනට පිවිසෙන්නට නම්....
2009 August:
ප්‍රායෝගිකත්වයට පැමිණෙමු. ~~අසිරිමත් සදහම් දෙසුම්~~
෴෴෴෴෴෴෴෴෴෴෴෴
බොහෝ දෙනා දහම උගනිති. නමුත් එය නිවන් මඟට උපකාර වන පරිදි නිවැරදිව සිය ජීවිතයට ගලපා ගැනීමට බහුතරය අසමත් ය. මෙය වර්තමාන ගිහි-පැවිදි දෙපාර්‍ෂවයටම පොදු වූවකි. සුන්දර නිවනට පිවිසෙනු කැමති සැම හට උතුම් නිවන් මඟට පිවිසෙන ආකාරය සහ එහි හැසිරිය යුතු ආකාරය පිළිබඳ ව පූජනීය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ විසින් කියා දෙන්නට යෙදුනු මේ උතුම් දහම් අවවාදයන් සියල්ලෝ ම ශ්‍රවණය කරත්වා...!වහ වහා සංසාර දුකින් අත මිදෙත්වා....!
සුන්දර නිවනට පිවිසෙන්නට නම්....
2009 August:
අත් හැරීමෙන් ලබන ජය
සමථ-විදර්ශනා තේරුම් ගනිමු.
සමථ-විදර්ශනා වඩමු.
මාන්නය දුරු කරගනිමු.
සේඛ බල වැඩෙන ආකාරය ප්‍රත්‍යවේක්‍ෂා කරමු.
නිවන් මඟෙහි දියුණුව ප්‍රත්‍යවේක්‍ෂා කරමු.
සිතේ ස්වභාවය නුවණින් සිහිකරමු.
සැබෑ ලෝකය හඳුනාගනිමු.
සිතේ ස්වභාවයන් හඳුනාගනිමු.
භාවනාව වැඩෙන පිළිවෙල හඳුනාගනිමු. - 01
භාවනාව වැඩෙන පිළිවෙල හඳුනාගනිමු. - 02
ඇසුරු කළ යුතු පුද්ගලයින්
ගරුසරු ඇතිව වාසය කරමු.
හාන භාගිය ධර්ම
සතුරන් හඳුනාගෙන බැහැර කරමු.
අඩුපාඩු දැක අනුකම්පාව උපදවා ගනිමු.
වැඩි වේලාවක් සතිපට්ඨානය තුළ සිටිමු.
2009 Sept:
නිතර පින් කරමු.
ඉන්ද්‍රිය සංවරය ඇතිකර ගනිමු.
දස කතාව හුරුකර ගනිමු.
අට ලෝ දහමට කම්පා නොවී සිටිමු.
කළණ මිතුරු ගුණ සිහි කරන්නට පමා නොවන්න.
දස මාර සේනා වලින් බේරෙමු.
ආයතනයක් සුරැකෙන්නේ කෙසේ ද?
සම්මා දිට්ඨිය උපදවා ගනිමු.
පබ්බජ සූත්‍රය
පැහැදීම රැකගනිමු.
2009 Oct:
ආර්‍ය සත්‍ය මෙනෙහි කරමු.
ධර්මය දැන ගැනීම සහ දැක ගැනීම
අන් අයගේ අඩුපාඩු නොසොයමු.
පරණ වෙන්න එපා...!
රාග-ද්වේශ-මෝහ දුරු කරමු.
නිවැරදිව ධර්ම සාකච්ඡා කරමු.
බැඳී යන දේවල් වල ආදීනව සිහි කරමු.
සම්මා සමාධි සූත්‍රය
බැඳී යන දේ දැන ගනිමු.
කළගුණ සිහි කිරීමෙන් සත්පුරුෂයෙක් වෙමු.
සැබෑ කළගුණ දන්නා බව
ස්ත්‍රියට බැඳෙන හැටි
ලැබුනු ලාභය තහවුරු කරගනිමු.
මාතා-පුත්ත සූත්‍රය
ඉන්ද්‍රිය අසංවර නොකර ගනිමු.
ඛේම සූත්‍රය
සිව සූත්‍රය
බුදුගුණ භාවනාව වඩමු.
2009 Nov:
විහිළු නොකර සිටිමු.
නිතර වැඩිය යුතු 'මරණ සතිය'
අනිත්‍ය ධර්මය අදහා ගනිමු.
දුතිය දසබල සූත්‍රය
ධර්මය ඉස්මතු කළේ කවුරුන් ද?
කළ්‍යාණමිත්ත සූත්‍රය
මිනිසත් බවින් උපරිම ඵල නෙලමු...!
obalata bohoma pin apata mema durlaba desana labadunnata
kelehi guna danna, pinwath loku swaminwahansetath apatahth sawiyak wena, pinwath ariyawansha swamin wahanseta mage namaskaraya wewa....