Share/BookmarkShare/BookmarkShare/Bookmark
Latest Updates

සුන්දර නිවනට පිවිසෙන්නට නම්....

Friday, June 18, 2010 , at 9:46 PM

A 52 invaluable gifts collection from 
Nawalapitiye Ariyawansha Thero
කළ්‍යාණමිත්‍ර සුපින්වත් නාවලපිටියේ අරියවංශ හිමියන්ගේ
~~අසිරිමත් සදහම් දෙසුම්~~
෴෴෴෴෴෴෴෴෴෴෴෴




බොහෝ දෙනා දහම උගනිති. නමුත් එය නිවන් මඟට උපකාර වන පරිදි නිවැරදිව සිය ජීවිතයට ගලපා ගැනීමට බහුතරය අසමත්‍ ය. මෙය වර්තමාන ගිහි-පැවිදි දෙපාර්‍ෂවයටම පොදු වූවකි. සුන්දර නිවනට පිවිසෙනු කැමති සැම හට උතුම් නිවන් මඟට පිවිසෙන ආකාරය සහ එහි හැසිරිය යුතු ආකාරය​ පිළිබඳ ව පූජනීය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ විසින් කියා දෙන්නට යෙදුනු මේ උතුම් දහම් අවවාදයන් සියල්ලෝ ම ශ්‍රවණය කරත්වා...!වහ වහා සංසාර දුකින් අත මිදෙත්වා....!




සුන්දර නිවනට පිවිසෙන්නට නම්....

2009 August:
ප්‍රායෝගිකත්වයට පැමිණෙමු.
අත් හැරීමෙන් ලබන ජය​
සමථ​-විදර්ශනා තේරුම් ගනිමු.
සමථ​-විදර්ශනා වඩමු.
මාන්නය දුරු කරගනිමු.
සේඛ බල වැඩෙන ආකාරය ප්‍රත්‍යවේක්‍ෂා කරමු.
නිවන් මඟෙහි දියුණුව ප්‍රත්‍යවේක්‍ෂා කරමු.
සිතේ ස්වභාවය නුවණින් සිහිකරමු.
සැබෑ ලෝකය හඳුනාගනිමු.
සිතේ ස්වභාවයන් හඳුනාගනිමු.
භාවනාව වැඩෙන පිළිවෙල හඳුනාගනිමු. - 01
භාවනාව වැඩෙන පිළිවෙල හඳුනාගනිමු. - 02
ඇසුරු කළ යුතු පුද්ගලයින්
ගරුසරු ඇතිව වාසය කරමු.
හාන භාගිය ධර්ම
සතුරන් හඳුනාගෙන බැහැර කරමු.
අඩුපාඩු දැක අනුකම්පාව උපදවා ගනිමු.
වැඩි වේලාවක් සතිපට්ඨානය තුළ සිටිමු.

2009 Sept:
නිතර පින් කරමු.
ඉන්ද්‍රිය සංවරය ඇතිකර ගනිමු.
දස කතාව හුරුකර ගනිමු.
අට ලෝ දහමට කම්පා නොවී සිටිමු.
කළණ මිතුරු ගුණ සිහි කරන්නට පමා නොවන්න​.
දස මාර සේනා වලින් බේරෙමු.
ආයතනයක් සුරැකෙන්නේ කෙසේ ද​?
සම්මා දිට්ඨිය උපදවා ගනිමු.
පබ්බජ සූත්‍රය
පැහැදීම රැකගනිමු.

2009 Oct:
ආර්‍ය සත්‍ය මෙනෙහි කරමු.
ධර්මය දැන ගැනීම සහ දැක ගැනීම​
අන් අයගේ අඩුපාඩු නොසොයමු.
පරණ වෙන්න එපා...!
රාග​-ද්වේශ​-මෝහ දුරු කරමු.
නිවැරදිව ධර්ම සාකච්ඡා කරමු.
බැඳී යන දේවල් වල ආදීනව සිහි කරමු.
සම්මා සමාධි සූත්‍රය​
බැඳී යන දේ දැන ගනිමු.
කළගුණ සිහි කිරීමෙන් සත්පුරුෂයෙක් වෙමු.
සැබෑ කළගුණ දන්නා බව​
ස්ත්‍රියට බැඳෙන හැටි​
ලැබුනු ලාභය තහවුරු කරගනිමු.​
මාතා-පුත්ත සූත්‍රය​
ඉන්ද්‍රිය අසංවර නොකර ගනිමු.
ඛේම සූත්‍රය​
සිව සූත්‍රය​​
බුදුගුණ භාවනාව වඩමු.​​

2009 Nov:
විහිළු නොකර සිටිමු.
නිතර වැඩිය යුතු 'මරණ සතිය​'
අනිත්‍ය ධර්මය අදහා ගනිමු.
දුතිය දසබල සූත්‍රය​
ධර්මය ඉස්මතු කළේ කවුරුන් ද​?
කළ්‍යාණමිත්ත සූත්‍රය​

මිනිසත් බවින් උපරිම ඵල නෙලමු...!

Bookmark and Share

Currently have 2 comments:

  1. Unknown says:

    obalata bohoma pin apata mema durlaba desana labadunnata

  1. Unknown says:

    kelehi guna danna, pinwath loku swaminwahansetath apatahth sawiyak wena, pinwath ariyawansha swamin wahanseta mage namaskaraya wewa....

Leave a Reply

Post a Comment

Related Posts with Thumbnails