Share/BookmarkShare/BookmarkShare/Bookmark
Latest Updates
Showing posts with label Dhamma Sermons. Show all posts
Showing posts with label Dhamma Sermons. Show all posts

සුන්දර නිවනට පිවිසෙන්නට නම්....

On Friday, June 18, 2010



A 52 invaluable gifts collection from 
Nawalapitiye Ariyawansha Thero
කළ්‍යාණමිත්‍ර සුපින්වත් නාවලපිටියේ අරියවංශ හිමියන්ගේ
~~අසිරිමත් සදහම් දෙසුම්~~
෴෴෴෴෴෴෴෴෴෴෴෴




බොහෝ දෙනා දහම උගනිති. නමුත් එය නිවන් මඟට උපකාර වන පරිදි නිවැරදිව සිය ජීවිතයට ගලපා ගැනීමට බහුතරය අසමත්‍ ය. මෙය වර්තමාන ගිහි-පැවිදි දෙපාර්‍ෂවයටම පොදු වූවකි. සුන්දර නිවනට පිවිසෙනු කැමති සැම හට උතුම් නිවන් මඟට පිවිසෙන ආකාරය සහ එහි හැසිරිය යුතු ආකාරය​ පිළිබඳ ව පූජනීය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ විසින් කියා දෙන්නට යෙදුනු මේ උතුම් දහම් අවවාදයන් සියල්ලෝ ම ශ්‍රවණය කරත්වා...!වහ වහා සංසාර දුකින් අත මිදෙත්වා....!




සුන්දර නිවනට පිවිසෙන්නට නම්....

2009 August:
ප්‍රායෝගිකත්වයට පැමිණෙමු.
අත් හැරීමෙන් ලබන ජය​
සමථ​-විදර්ශනා තේරුම් ගනිමු.
සමථ​-විදර්ශනා වඩමු.
මාන්නය දුරු කරගනිමු.
සේඛ බල වැඩෙන ආකාරය ප්‍රත්‍යවේක්‍ෂා කරමු.
නිවන් මඟෙහි දියුණුව ප්‍රත්‍යවේක්‍ෂා කරමු.
සිතේ ස්වභාවය නුවණින් සිහිකරමු.
සැබෑ ලෝකය හඳුනාගනිමු.
සිතේ ස්වභාවයන් හඳුනාගනිමු.
භාවනාව වැඩෙන පිළිවෙල හඳුනාගනිමු. - 01
භාවනාව වැඩෙන පිළිවෙල හඳුනාගනිමු. - 02
ඇසුරු කළ යුතු පුද්ගලයින්
ගරුසරු ඇතිව වාසය කරමු.
හාන භාගිය ධර්ම
සතුරන් හඳුනාගෙන බැහැර කරමු.
අඩුපාඩු දැක අනුකම්පාව උපදවා ගනිමු.
වැඩි වේලාවක් සතිපට්ඨානය තුළ සිටිමු.

2009 Sept:
නිතර පින් කරමු.
ඉන්ද්‍රිය සංවරය ඇතිකර ගනිමු.
දස කතාව හුරුකර ගනිමු.
අට ලෝ දහමට කම්පා නොවී සිටිමු.
කළණ මිතුරු ගුණ සිහි කරන්නට පමා නොවන්න​.
දස මාර සේනා වලින් බේරෙමු.
ආයතනයක් සුරැකෙන්නේ කෙසේ ද​?
සම්මා දිට්ඨිය උපදවා ගනිමු.
පබ්බජ සූත්‍රය
පැහැදීම රැකගනිමු.

2009 Oct:
ආර්‍ය සත්‍ය මෙනෙහි කරමු.
ධර්මය දැන ගැනීම සහ දැක ගැනීම​
අන් අයගේ අඩුපාඩු නොසොයමු.
පරණ වෙන්න එපා...!
රාග​-ද්වේශ​-මෝහ දුරු කරමු.
නිවැරදිව ධර්ම සාකච්ඡා කරමු.
බැඳී යන දේවල් වල ආදීනව සිහි කරමු.
සම්මා සමාධි සූත්‍රය​
බැඳී යන දේ දැන ගනිමු.
කළගුණ සිහි කිරීමෙන් සත්පුරුෂයෙක් වෙමු.
සැබෑ කළගුණ දන්නා බව​
ස්ත්‍රියට බැඳෙන හැටි​
ලැබුනු ලාභය තහවුරු කරගනිමු.​
මාතා-පුත්ත සූත්‍රය​
ඉන්ද්‍රිය අසංවර නොකර ගනිමු.
ඛේම සූත්‍රය​
සිව සූත්‍රය​​
බුදුගුණ භාවනාව වඩමු.​​

2009 Nov:
විහිළු නොකර සිටිමු.
නිතර වැඩිය යුතු 'මරණ සතිය​'
අනිත්‍ය ධර්මය අදහා ගනිමු.
දුතිය දසබල සූත්‍රය​
ධර්මය ඉස්මතු කළේ කවුරුන් ද​?
කළ්‍යාණමිත්ත සූත්‍රය​

මිනිසත් බවින් උපරිම ඵල නෙලමු...!

ඒ අමා නිවන් දුටු රහතන්වහන්සේලා

On Friday, March 12, 2010




Dhamma Sermons of Ven.Nawalapitiye Ariyawansa Thero

ඒ උත්තම මඟ වැඩි, ඒ අමා නිවන සාක්‍ෂාත් කළ, නිකෙලෙස් හදමඬලක් දරමින් මිහිතලය පුරා ඇවිද ගිය ඒ සොඳුරු රහත් මුණිවරුන්ගේ සුවඳවත් නිර්මල චරිත සැබැවින්ම අසිරිමත්. ඒ අරහත් උත්තමයින්ගේ මුවින් තෙපළූ සීහනාදයන් බඳු උදානයෝ අසූකෙළක් ධනය පරයන අමිල නිධානයන් බඳුයි. සුන්දර නිවනට පිවිසෙනු කැමති සැම වෙනුවෙන් අපගේ පරම කළණමිතුරු අතිපූජ්‍ය නාවලපිටියේ අරියවංශ හිමියන් ඒ සොඳුරු ඔවදන් සරළ බසින් අප හමුවේ ගෙනහැර දක්වන්නේ ගෞතම බුදුසසුනේ අසිරිය යළි යළිත් අප සිත් තුළ ජීවමාන කරවමින්.
මේ උතුම් දහම් අවවාදයන් සියල්ලෝ ම ශ්‍රවණය කරත්වා..!
වහ වහා සංසාර දුකින් අත මිදෙත්වා....!


ඒ අමා නිවන් දුටු රහතන්වහන්සේලා

තාලපුට මහරහතන් වහන්සේ
උපාලි මහරහතන් වහන්සේ
සාරිපුත්ත මහරහතන් වහන්සේ
තේකිච්ඡකානී මහරහතන් වහන්සේ
ගිරිමානන්ද මහරහතන් වහන්සේ
බ්‍රහ්මදත්ත මහරහතන් වහන්සේ
සිරිමිත්ත මහරහතන් වහන්සේ
සේල මහරහතන් වහන්සේ ~ 01
සේල මහරහතන් වහන්සේ ~ 02
චුල්ලපන්ථක මහරහතන් වහන්සේ
ආනන්ද මහරහතන් වහන්සේ ~ 01
ආනන්ද මහරහතන් වහන්සේ ~ 02
ආනන්ද මහරහතන් වහන්සේ ~ 03
මහානාග මහරහතන් වහන්සේ
සිරිමන්ද මහරහතන් වහන්සේ

'අසමු රුවන් සිරි සදහම්'

On Tuesday, October 20, 2009




ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ ගේ නිර්මල ශ්‍රී සද්ධර්මය ඔබට පහත වෙබ් ලිපිනයන් හි දී ශ්‍රවණය කළ හැකි යි.

Sinhala Sermons

English Sermons

    අපි ප්‍රත්‍යවේක්‍ෂා කරමු.

    On Wednesday, October 14, 2009




    Dhamma Sermons Of Pinwath Ariyawansa Swameen Wahanse

    භාවනාව සාර්ථක කර ගැනීම උදෙසා අනිවාර්ය අංගයක් වන ප්‍රත්‍යවේක්ෂාව පිළිබඳ ව පූජනීය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ විසින් ගව්රවනීය ස්වාමීන් වහන්සේලාට කියා දෙන්නට යෙදුනු මේ උතුම් දහම් අවවාදයන් සියල්ලෝ ම ශ්‍රවණය කරත්වා..

    වහ වහා සංසාර දුකින් අත මිදෙත්වා...


    Api Prathyaweksha Karamu Sermons

    අපි භාවනා කරමු.





    පූජනීය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ විසින් ගෞරවනීය ස්වාමින් වහන්සේලා හට භාවනාව සම්බන්ධයෙන් ලබා දෙන්නට යෙදුනු දහම් අවවාදයන්ය මේ..

    අලුතෙන් භාවනාව ආරම්භ කරන කෙනෙකුට සේ ම සියලු දෙනාට ම එක සේ වැදගත් වන මෙම උතුම් දෙසුම් සියලු දෙනා ම ලබා ගනිත්වා.. සංසාර දුකින් අත මිදෙත්වා..


    'Api Bhavana Karamu' Sermons

    High Quality (Large file Size)



    Law Quality (Small file Size)

    'සොඳුරු කළණ මිතු ඔවදන්'





    Dhamma Sermons Of Pinwath Ariyawansa Swameen Wahanse

    පූජනීය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ විසින් ගව්රවනීය ස්වාමීන් වහන්සේලා හට කියා දෙන්නට යෙදුනු මේ උතුම් දහම් අවවාදයන් සියල්ලෝ ම ලබා ගනිත්වා..
    මේ උතුම් දහම් අවවාද එකින් එක ජීවිතයට හුරු කරගෙන වහ වහා සංසාර දුකින් අත මිදෙත්වා...


    Other Sermons


    High Quality
    01 - Mau Guna Se Kala Guna Sihikaramu
    02 - Sitha Pahan Karana Dasadhammayo
    03 - Sundara Niwanata Paminennata Nam
    04 - Lokayata Upakaara karamu
    05 - Maranaya Idiriye Biya Nowannata Nam
    06 - Niwan magata athi Anathuru haduna Ganimu
    07 - Kalana mithuru guna Sihi karamu
    08 - Kalana Mirhuru Guna
    09 - Pinenn Upadina Sonduru labhaya
    10 - Kusal Weshayen Ena Akusal



    Low Quality
    01 - Mau Guna Se Kala Guna Sihikaramu
    02 - Sitha Pahan Karana Dasadhammayo
    03 - Sundara Niwanata Paminennata Nam
    04 - Lokayata Upakaara karamu
    05 - Maranaya Idiriye Biya Nowannata Nam
    06 - Niwan magata athi Anathuru haduna Ganimu
    07 - Kalana mithuru guna Sihi karamu
    08 - Kalana Mirhuru Guna
    09 - Pinenn Upadina Sonduru labhaya
    10 - Kusal Weshayen Ena Akusal

    Related Posts with Thumbnails