Share/BookmarkShare/BookmarkShare/Bookmark
Latest Updates

කොතැනද මේ කය අරගෙන යන්නේ.....

Tuesday, February 16, 2010 , at 1:17 PM

ඔබත් රාග ගින්නෙන් දැවෙනවා ?
ඒකට පැහැදිලි පිළිතුරක් දෙන්නවත් ඒ ගැන පැහැදිලි අවබෝධයක් ඔයාලට නැතුවා වෙන්න පුළුවනි සමහරවිට​. මොකද මේ හැම දෙයක්ම සැපයි කියලනෙ අපි හිතාගෙන ඉන්නෙ. එහෙමනෙ අපට පෙනෙන්නෙ.
බලන්න මේ දිහාත් ටිකක්.....



ලාමක පිළිකුලක් ඇති කරගන්න නම් නෙවෙයි.

තමුන් විසින් දරාගෙන ඉන්න
මහ උජාරුවට හැඩ වැඩ කරන
තමන් උස් කොට නෙකා හෙලා දැකීමට භාවිතා කරන
තරුණ මදය
ආරෝග් මදය
ජීවිත මදයේ මූලාරම්භය වන
කා බී සනසා නිතියෙන් පිනවන 'කය'…..
අපි තුළ පවතින - අපිට නොපෙනෙන
මේ අසූචි කළයේ
සැබෑ තතු දකිමු නුවණින්..... අවබෝධයෙන්.....
 
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
අන්තිමට ඔය ටිකත් නෑ.....

Bookmark and Share

Currently have 6 comments:

  1. Anonymous says:

    this is the nature. not to worry but to understand the reality and keep trying to enlightment.

  1. Pissa says:

    මේ වගේ දෙයක් මම හැබැහින්ම දැකලා තියෙනවා. ඒ අධිකරණ වෛද්‍ය පරීක්ෂණ වලදී. මේකත් එවැන්නක් නේද ?

  1. Gamhewage says:

    Namo Buddhaya,
    Very inspiring work that u r doing bro.This blog motivates me to do more kayanupassana

    http://www.youtube.com/watch?v=VRAh3Qse-Us another video of an autopsy.

  1. Anonymous says:

    namaskara karamee guthama bagawath buddu rajananwhanseta,
    as human we should fllow lord buddha wat say about life ,
    thanks for all mahamenawa supporters you donig very merit job
    sadu! sadu! sadu!

  1. Anonymous says:

    මගේ වෘත්තීය ජීවිතයේ මෙවැනි දසුන් කොපමණවත් දැකල තියෙනව. අද බලන කොට මම මෙවන් දේවල් දිහා අවබෝධයකින් තොරව බලපු නිසා සසර ගමන කොට කරගන්න බැරි වුනා. අවබෝධයකින් යුතුව මේ වගේ දේවල් දිහා බලන්න. එතකොට මේ ශරීරය කුනුගොඩක් නේද කියල ඇත්තටම හිතෙනව.....

  1. Senanayaka says:

    kalana mithuran nathnam mama kohe idida

Leave a Reply

Post a Comment

Related Posts with Thumbnails