Share/BookmarkShare/BookmarkShare/Bookmark
Latest Updates

සෙනෙහසකට අරුතක් පුරවන්නට​.....

Tuesday, February 9, 2010 , at 10:47 AM


ආදරණීය සුපින්වත් මිතුරනේ,

ආදරයේ උල්පත් වන් ඔය හදවත් වලින්
ආදරය සුන්දර වරදක් නොකරගෙන​
ආදරයේ උණුහුම ළඟ දුක නොදැනෙන්නට​
ආදරේට කියන කතා හුදු බොළඳ බස් නොවන්නට​
ආදර හැඟුම් තුළ අතරමං නොවී
ආදරේ මන්දිරේ සඳළු තල එළිවෙනා යාමයේ
ආදර නිල් දෑස් තුළ සදා සතුට රන්දන්නට​
ආදරණීය වස්සානයේ සිහිලස විඳිමින්.....

ඒ අහිංසක ආදරයට, උතුරායන සෙනෙහසට

මුහු කරන්නට වටිනා අරුතක්
දෙන්නට තිළිණ ලෙස ඒ උතුම් ආදරයට​
තිලොවින්ම උතුම් අසම සම මහා 'ධනය​'
එක්වන්න - රැඳෙන්න
පෙබරවාරි 14 දා
කළණමිතුරන් හා සොඳුරු හුදකළාවේ........

 
 
එක්වන්න - රැඳෙන්න
පෙබරවාරි 14 දා
කළණමිතුරන් හා සොඳුරු හුදකළාවේ........

Bookmark and Share

Currently have 0 comments:

Leave a Reply

Post a Comment

Related Posts with Thumbnails