බුදු ගුණ අනන්ත යි...!!! -- (විසිතුන් වන කොටස)
Saturday, December 12, 2009
, at 9:21 AM
451. සෝ භගවා ඉතිපි උපසන්තුපසන්තෝ:- සන්සිඳීමෙන් සන්සිඳීමට පත් වූ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛උපසන්තුපසන්ත’ වන සේක.
452. සෝ භගවා ඉතිපි උපරතෝ:- සංස්කාරයන්ගෙන් වෙන් වූ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛උපරත’ වන සේක.
453. සෝ භගවා ඉතිපි උපසන්තචිත්තෝ:- සන්සිඳීගිය සිතක් ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛උපසන්තචිත්ත’ වන සේක.
454. සෝ භගවා ඉතිපි උප්පාදේතා:- නූපන් නිවන් මග උපදවන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛උප්පාදේතා’ වන සේක.
455. සෝ භගවා ඉතිපි උපාදානක්ඛයාධිමුත්තෝ:- උපාදාන ක්ෂය වීම නම් වූ නිවනට පත් ව දුකින් නිදහස් වූ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛උපාදානක්ඛයාධිමුත්ත’ වන සේක.
456. සෝ භගවා ඉතිපි උපාදානක්ඛයාරාමෝ:- උපාදාන ක්ෂය වීම නම් වූ නිවනේ වසන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛උපාදානක්ඛයාරාම’ වන සේක.
457. සෝ භගවා ඉතිපි උපාදානප්පමෝචකෝ:- උපාදානයන් ගෙන් මුදවන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛උපාදානප්පමෝචක’ වන සේක.
458. සෝ භගවා ඉතිපි උපායකුසලෝ:- කුසල් දහම් හි අභිවෘද්ධිය පිළිබඳ ඉතා දක්ෂ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛උපායකුසල’ වන සේක.
459. සෝ භගවා ඉතිපි උපාතිවත්තෝ:- සසර ඉක්මවා ගිය හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛උපාතිවත්ත’ වන සේක.
460. සෝ භගවා ඉතිපි උපෙක්ඛකෝ:- සියලු තැන්හි මැදහත් සිත් දරණා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛උපෙක්ඛක’ වන සේක.
461. සෝ භගවා ඉතිපි උපෙක්ඛාවිහාරී:- උපේක්ෂා විහරණ ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛උපෙක්ඛාවිහාරී’ වන සේක.
462. සෝ භගවා ඉතිපි උජ්ජෝතකරෝ:- ප්‍රඥා බැබළීම ඇති කරනා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛උජ්ජෝතකර’ වන සේක.
463. සෝ භගවා ඉතිපි උළාරෝ:- උදාර ගුණ ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛උළාර’ වන සේක.
464. සෝ භගවා ඉතිපි උළාරපාමොජ්ජෝ:- අති මහත් ප්‍රමුදිත භාවයකින් වැඩ සිටි හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛උළාරපාමොජ්ජ’ වන සේක.
465. සෝ භගවා ඉතිපි උස්සංඛපාදෝ:- උස්ව පිහිටි ගොප් ඇට ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛උස්සංඛපාද’ වන සේක.
466. සෝ භගවා ඉතිපි උද්දරන්තෝ:- සසර සයුරින් නගා සිටුවන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛උද්දරන්ත’ වන සේක.
467. සෝ භගවා ඉතිපි උපායමග්ගඤ්ඤූ:- සසරින් එතෙර වන උපාය මාර්ගය දන්නා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛උපායමග්ගඤ්ඤූ’ වන සේක.
468. සෝ භගවා ඉතිපි උජ්ජුගතෝ:- සෘජු මග වැඩි හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛උජ්ජුගත’ වන සේක.
469. සෝ භගවා ඉතිපි උණ්හීසසීසෝ:- පිරිපුන් නළල් තල ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛උණ්හීසසීස’ වන සේක.
470. සෝ භගවා ඉතිපි උච්ඡිණ්ණභවතණ්හා:- භව තෘෂ්ණාව සිද දමන ලද හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛උච්ඡිණ්ණභවතණ්හා’ වන සේක.

Currently have 0 comments: