Share/BookmarkShare/BookmarkShare/Bookmark
Latest Updates

ඨිති සූත්‍රය...

Tuesday, October 13, 2009 , at 7:25 PM

ඒ දේශනාවේ දී භාග්‍යවතුන් වහන්සේ අපිට පෙන්වා දෙනවා, පින්වත් මහණෙනි මේ කුසල් දහම් වල පිරිහීම කියල එකක් තියෙනවා. දියුණුව කියල එකකුත් තියෙනවා..එක තැන තියෙන ස්වභාවයක්, එක ම මට්ටමේ තියෙන ස්වභාවයකුත් තියෙනවා...

(- ප්‍රත්යවේක්ෂාව ගැන අපට කිය දෙන මේ වටිනා දේශනාව ශ්‍රවණය කරත්වා..අපමණ කුසල් රැස් කර ගනිත්වා..සංසාර දුකින් අත් මිදෙත්වා..!-)

Bookmark and Share

Currently have 1 comments:

  1. ෙමය අපහට ලබා දුන් ඔබට ෙබා්ෙහා් පින්!!!

Leave a Reply

Post a Comment

Related Posts with Thumbnails