Share/BookmarkShare/BookmarkShare/Bookmark
Latest Updates

උත්තම පූජා....

Wednesday, October 14, 2009 , at 2:21 AM

ඉරා වළාපට මොහඳුරේ
දල්වා
දම් පහන් වැට
පුබුදුවාලමින්
දන මන
වැසී
ගත් අවිදු අඳුරෙන්.....


පුරා
සහස් වස්
වැසී
ගත් කාලයේ වැලි තලා මතින්
මතු
කොට ගත් ශ්රී සද්ධර්මස්කන්ධය
පිණිස
හිත සුව සුවහසකගේ....


ප්
රවර්ථනය විය දම් සක
දිදුලමින්
ලකඹර නිවාලමින් දම් පවස
පින්
සිදුවන්නට බුදු පුතනුවනි
නුඹේ
අප්රතිහත ධෛර්ය්යට....


දුරලා
දුර්මත මිසදිටු
නාමයෙන්
ශ්රී සද්ධර්මයේ
නුවණැස
පාදා මඟ කියා දුන්
නුඹමයි
අප්පච්චී....


පිණිස
හිත සුව දෙව් මිනිස් පැතිරවූ අමා දම් හඬ
නුඹමයි
ගුරුදෙව්නි උතුම්
පිං
කළ බව හැඟිනි සසරේ
හමුවන්නට
කළණමිතුරාණෙනි නුඹ....


සිව්
මහ බඹුන් දුන් විවරණින්
අපටත්
රජකු පහළව ඇතේ
මහ රජුන් පෑ දම් පෙළහරින්
දෙව්
මිනිස් මන සුවපත් වුනේ....


ආයු
බෝ වේවා දම් රජාණෙනි....!!!

Bookmark and Share

Currently have 0 comments:

Leave a Reply

Post a Comment

Related Posts with Thumbnails