Share/BookmarkShare/BookmarkShare/Bookmark
Latest Updates

ඒ අමා නිවන් දුටු රහතන්වහන්සේලා

Friday, March 12, 2010 , at 6:29 AM


Dhamma Sermons of Ven.Nawalapitiye Ariyawansa Thero

ඒ උත්තම මඟ වැඩි, ඒ අමා නිවන සාක්‍ෂාත් කළ, නිකෙලෙස් හදමඬලක් දරමින් මිහිතලය පුරා ඇවිද ගිය ඒ සොඳුරු රහත් මුණිවරුන්ගේ සුවඳවත් නිර්මල චරිත සැබැවින්ම අසිරිමත්. ඒ අරහත් උත්තමයින්ගේ මුවින් තෙපළූ සීහනාදයන් බඳු උදානයෝ අසූකෙළක් ධනය පරයන අමිල නිධානයන් බඳුයි. සුන්දර නිවනට පිවිසෙනු කැමති සැම වෙනුවෙන් අපගේ පරම කළණමිතුරු අතිපූජ්‍ය නාවලපිටියේ අරියවංශ හිමියන් ඒ සොඳුරු ඔවදන් සරළ බසින් අප හමුවේ ගෙනහැර දක්වන්නේ ගෞතම බුදුසසුනේ අසිරිය යළි යළිත් අප සිත් තුළ ජීවමාන කරවමින්.
මේ උතුම් දහම් අවවාදයන් සියල්ලෝ ම ශ්‍රවණය කරත්වා..!
වහ වහා සංසාර දුකින් අත මිදෙත්වා....!


ඒ අමා නිවන් දුටු රහතන්වහන්සේලා

තාලපුට මහරහතන් වහන්සේ
උපාලි මහරහතන් වහන්සේ
සාරිපුත්ත මහරහතන් වහන්සේ
තේකිච්ඡකානී මහරහතන් වහන්සේ
ගිරිමානන්ද මහරහතන් වහන්සේ
බ්‍රහ්මදත්ත මහරහතන් වහන්සේ
සිරිමිත්ත මහරහතන් වහන්සේ
සේල මහරහතන් වහන්සේ ~ 01
සේල මහරහතන් වහන්සේ ~ 02
චුල්ලපන්ථක මහරහතන් වහන්සේ
ආනන්ද මහරහතන් වහන්සේ ~ 01
ආනන්ද මහරහතන් වහන්සේ ~ 02
ආනන්ද මහරහතන් වහන්සේ ~ 03
මහානාග මහරහතන් වහන්සේ
සිරිමන්ද මහරහතන් වහන්සේ

Bookmark and Share

Currently have 0 comments:

Leave a Reply

Post a Comment

Related Posts with Thumbnails