Share/BookmarkShare/BookmarkShare/Bookmark
Latest Updates

ජීවිත සිය ගණනක් රැක ගනිමු

Wednesday, January 13, 2010 , at 12:28 AM

* 400 කට අධික පිරිසකට ලේ දන් දීමේ අවස්ථාව
* මරණින් මතු තම ඇස් දන් දීමට කැමති නම් ඒ සදහා කළ යුත්තේ කුමක් ද?
* පඨක බද්ධ කිරීම් සදහා දායක වීමට කැමති ද?
* පඨක දන් දීම යනු කුමක් ද...ඒ ගැන දේශනයකට සවන් දීමට කැමති ද?
* මෙම උතුම් අවස්ථාවන් වෙනුවෙන් ඔබට කළ හැක්කේ කුමක් ද?


එක්වන්න සැදැහැ සිතින්....
අමාවතුර කල්‍යාණමිත්රයෝ යොවුන් සභාව සංවිධානය කරන 'ලේ දන් දීමේ වැඩසටහන' සමගින්.
ඔබේ ජීවිත කාලයට ම අමතක නොවන උතුම් පින්කමකට දායක වන්නටයි මේ ආරාධනාව.....

Bookmark and Share

Currently have 1 comments:

  1. Anonymous says:

    මෙවැනි දෙයක් පලකිරීමම ලොකු පිනක්...

Leave a Reply

Post a Comment

Related Posts with Thumbnails