ජීවිත සිය ගණනක් රැක ගනිමු
Wednesday, January 13, 2010
, at 12:28 AM
* 400 කට අධික පිරිසකට ලේ දන් දීමේ අවස්ථාව
* මරණින් මතු තම ඇස් දන් දීමට කැමති නම් ඒ සදහා කළ යුත්තේ කුමක් ද?
* පඨක බද්ධ කිරීම් සදහා දායක වීමට කැමති ද?
* පඨක දන් දීම යනු කුමක් ද...ඒ ගැන දේශනයකට සවන් දීමට කැමති ද?
* මෙම උතුම් අවස්ථාවන් වෙනුවෙන් ඔබට කළ හැක්කේ කුමක් ද?
එක්වන්න සැදැහැ සිතින්....
අමාවතුර කල්‍යාණමිත්රයෝ යොවුන් සභාව සංවිධානය කරන 'ලේ දන් දීමේ වැඩසටහන' සමගින්.
ඔබේ ජීවිත කාලයට ම අමතක නොවන උතුම් පින්කමකට දායක වන්නටයි මේ ආරාධනාව.....
මෙවැනි දෙයක් පලකිරීමම ලොකු පිනක්...