Share/BookmarkShare/BookmarkShare/Bookmark
Latest Updates

පෙරුම් පුරාගෙන ආ සංසාරේ........

Saturday, October 17, 2009 , at 11:27 PM

පෙරුම් පුරාගෙන සංසාරේ
නැත
කිසි හර හුදු භව පැතුමේ
කර්මය
රැස්වේ පින් පව් පලදේ
කොතැන
භව දුක නතර වුනේ.....

තණගට
වන් දිය බිඳක් වගේ
ජීවිතයම
කෙටි අනියත වේ
දියෙන්
උඩට වන් පියුම වගේ
ජීවිතයේ
තතු දත යුතු වේ.....

අනන්ත
වර කඳුළැලි සැලුවාදෝ
සිතට
දරාගනු බැරි දුක් වීදෝ
සසර
මොන තරම් බියකරුදෝ
අද
මැරුණොත් අප කොහි යාදෝ….

Bookmark and Share

Currently have 0 comments:

Leave a Reply

Post a Comment

Related Posts with Thumbnails